කුරක්කන් පිට්ටුවක් කමුද

 



අවශ්‍ය ද්‍රව්‍ය:- 

  • කුරක්කන් පිටි 250g
  • ගාගත් පොල් බෑවක පොල්
  • ලුණු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:-


*  කුරක්කන් පිටි, පොල් ,ලුණු එකට දමා ඇඟිලිතුඩු වලින් මිශ්‍ර කරගන්න.

*  වතුර ටික ටික එක් කරමින් මල් කරගන්න (කුඩා ගුලි වන සේ)

*  දැන් මල් කරගත් පිටි පිට්ටු බම්බුවක දමා ගන්න.

*  විනාඩි දෙකක් පමණ හුමාලය පිටවන තෙක් තම්බාගන්න


Comments

Popular posts from this blog

කළු අලකොළ ඇඹුල නිවැරදිව සකසා ගන්නා ආකාරය