පිට්ටු කෑම සඳහා ගොඩ හොද්ද

 

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • ලොකු පොල් බෑවක පොල් කිරි
  • වියළි මිරිස් කරල් කිහිපයක්
  • ලුණු ස්වල්පයක්
  • රතුලූණු ස්වල්පයක්
  • උම්බලකඩ ස්වල්පයක්

සාදන ක්‍රමය:-

*  වියලි මිරිස් කරල් පොල්කටුවකට අඟුරු ස්වල්පයක් දමා පුළුස්සා ගන්න.

*  එය අතින් කුඩු කර දියකිරි සමඟ එකතු කරගන්න

*  ලුණු, උම්බලකඩ, රතුලූණු ද කපා එකතු කරගන්න 

*  ලිප තබා විනාඩියක් පමණ කකරාගන්න

* එයට උකු පොල් කිරි ටික එක්කර ඒ විගසම බිමට ගන්න.හොඳින් කකරගන්න.


Comments

Popular posts from this blog

කළු අලකොළ ඇඹුල නිවැරදිව සකසා ගන්නා ආකාරය